Saturday, July 21, 2012

ටොරන්ට් file idm එකෙන් download කර ගන්න

මුලින්ම ටොරන්ට් ෆයිල් එක ලබා ගන්න. ටොරන්ට් ලබා ගැනිනට මෙ සයිට් එක  demonoid.me හොදයි.
ඉට පසු මෙ සයිට් එකට යන්න http://www.zbigz.com/ . එහිදි නම සහ මෙල් ලිපින දි ලියාපදින්චි ව්න්න.
එවිට මෙවැනි පිටුවක් ලැබෙයි.

-අදාල තැනට ටොරන්ට් fileඑක upload කරන්න.
-ඉට පසු GO කියන හතැන press කරන්න.
- free download කියන තැන තොරන්න.
- ඊට පසු රූපයෙ ඇති තැන perss කරන්න.
- ඊට පසු idm එකෙන් download කරගන්න පුලුවන්.
- නොමිලෙ ගිනුමකට 8GB විතරියි දෙන්නෙ.
- තව GB ප්‍රමානය වැඩි කර ගන්න මෙතනට යන්න




        Im not good in typing if something wrong please forgive me