Thursday, October 4, 2012

අන්තර්ජාලයෙ බාවිතා කල DATA ප්‍රමානය දැනගන්න

අන්තර්ජාලයෙ බාවිතා කල DATA ප්‍රමානය දැනගන්න මෙතනට යන්න . software එක install කරන්න.  tool bar එකෙ ඇති icon එක දෙපාරක් click කර විට use කල data ප්‍රමනය බලාගන්න පුලුවන්.


Saturday, September 22, 2012

Friday, September 21, 2012

වසoගත රොග පිලිබදව

මෙම file එක ලබාගෙන වසන්ගත රොග පිලිබදව දැනගන්න.


කියවිමට මෙතනට යන්න

Saturday, July 21, 2012

ටොරන්ට් file idm එකෙන් download කර ගන්න

මුලින්ම ටොරන්ට් ෆයිල් එක ලබා ගන්න. ටොරන්ට් ලබා ගැනිනට මෙ සයිට් එක  demonoid.me හොදයි.
ඉට පසු මෙ සයිට් එකට යන්න http://www.zbigz.com/ . එහිදි නම සහ මෙල් ලිපින දි ලියාපදින්චි ව්න්න.
එවිට මෙවැනි පිටුවක් ලැබෙයි.

-අදාල තැනට ටොරන්ට් fileඑක upload කරන්න.
-ඉට පසු GO කියන හතැන press කරන්න.
- free download කියන තැන තොරන්න.
- ඊට පසු රූපයෙ ඇති තැන perss කරන්න.
- ඊට පසු idm එකෙන් download කරගන්න පුලුවන්.
- නොමිලෙ ගිනුමකට 8GB විතරියි දෙන්නෙ.
- තව GB ප්‍රමානය වැඩි කර ගන්න මෙතනට යන්න




        Im not good in typing if something wrong please forgive me

Tuesday, February 28, 2012

you tube වල තියන ව්ඩ්යො සිOදු mp3 වලින් download කරන්න

you tube වල තියන ව්ඩ්යො සිOදු mp3 වලින් download කරන්න මෙ url එකට යන්න.
http://www.video2mp3.net/

you tube වලට ගොස් ඔබට අවශ සින්දුවෙ url එක copy කර ඉහත ලින්ක් එකට ගොස් paste කර download කරගන්න.