මුලින්ම මෙතනට යන්න
http://torrific.com/home/ . ගොස් register වෙන්න.
ඉන් පස්සු එම ස්යිට් එකට යන්න. එවිට මෙවනි ස්ක්රින් එකක් ලැබෙයි.
ඉන්පසු ටොරන්ට් සයිට් එකට ගිහිල්ලා, ගන්න ඔනෙ file තොරන්න.
mouse එක තබා දකුන ඔබා copy link location ඔබන්න.
ඉන්පසු මුලින් ලබා ගත් torrfic home තැනට ගිහිල්ලා pasee කරන්න
ඉන්පසු මෙවැනි screen එකක් ලැබයි. රව්ම් කර ඇති තැන press කරන්න.

ඉන් පසු idm එකෙන් download වෙයි