මුලින්ම ටොරන්ට් ෆයිල් එක ලබා ගන්න. ටොරන්ට් ලබා ගැනිනට මෙ සයිට් එක demonoid.me හොදයි.
ඉට පසු මෙ සයිට් එකට යන්න http://www.zbigz.com/ . එහිදි නම සහ මෙල් ලිපින දි ලියාපදින්චි ව්න්න.
එවිට මෙවැනි පිටුවක් ලැබෙයි.
-අදාල තැනට ටොරන්ට් fileඑක upload කරන්න.
-ඉට පසු GO කියන හතැන press කරන්න.
- free download කියන තැන තොරන්න.
- ඊට පසු රූපයෙ ඇති තැන perss කරන්න.
- ඊට පසු idm එකෙන් download කරගන්න පුලුවන්.
- නොමිලෙ ගිනුමකට 8GB විතරියි දෙන්නෙ.
- තව GB ප්රමානය වැඩි කර ගන්න මෙතනට යන්න
Im not good in typing if something wrong please forgive me